වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමනට ජල ප්‍රහාරයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට, මරදාන දුම්රියපොළ ඉදිරිපිටදී  පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණු අතර ,  ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරත වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...