අතකට කරන්න පුලුවන් අරුමය!

Date:

සටහන – පුලී

නොවැම්බර් 10, කොළඹ (LNW): ලොව පුරා නගර සහ උද්‍යානවල කලාකරුවන් එකම විශ්වීය සංකේතය වන “අත” ඔවුන්ගේ නිර්මාණයන් සඳහා යොදාගෙන තිබේ. මෙම කලාකෘතිවලදී එහි රූපක දෑත් ඔසවයි, අල්ලාගෙන සිටියි, සිටුවයි, ආරක්ෂා කරයි.

අත,මිනිසුන් සහ සොබාදහම අතර සමබරතාවය, සම්බන්ධතාවයන්හි ශක්තිය සහ ළඟා වීමේ හැකියාව පිළිඹිබු කරන අයිකනයකි.

අත්ලෙන් අහසට නැගෙන ගස්, උපකාරක අවස්ථාවන් ලබා දීම් මෙන්ම අත්කම් වල නියැලීම් වැනි බොහෝ දෑ නොපෙනෙන ලෝකයට පෙන්වීමට මෙම වීදිකලාවන් මහඟු රුකුලකි.


1. Caring Hand — Eva Oertli & Beat Huber in Glarus, Switzerland

2. In Your Hands — Adrien Martinetti in Ajaccio, France

3. Give — Lorenzo Quinn in Venice, Italy

4. Keep Your Shine — Denis Dendy in Istanbul, Turkey

5. Take My Hand — Michael Rosato’s mural in Cambridge, Maryland, USA

6. The Remnants of the UK’s Tallest Tree — Simon O’Rourke in Wales, UK

7. Helping Hands — Exitenter in Florence, Italy

8. Tribute to the Women of Ondarroa — Muraleslian in Ondarroa, Spain

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10.කොළඹ LNW : මෙවර උසස් පෙළ විභාගයට...

කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක්...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක්...

විදේශ සංචිත සුළු වශයෙන් පහළට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල...