ට්‍රම්ප් හා සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් සංස්කරණය කර පැනොරාමා වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කර නරඹන්නන් නොමග යැවීම සම්බන්ධයෙන් කරන ලද චෝදනා හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් ඉල්ලා අස්වී ඇත.

පැනොරාමා වැඩසටහනට බලපා ඇති මතභේද සහ පක්ෂග්‍රාහී චෝදනා මාලාවක් හේතුවෙන් වසර පහක් එම තනතුරේ සිටි ඩේවි වැඩි වැඩියෙන් පීඩනයට මුහුණ ඇති අතර මේ සමබන්ධයෙන් පසුගියදා අනාවරණය වූ කරුණු ටෙලිග්‍රාෆ් විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර එහි ප්‍රධාන වශයෙන් 2021 ජනවාරි මාසයේ කැපිටල් හිල් කෝලාහලය පැහැදිලිවම දිරිමත් කරන බව කියවේ.

ටර්නස් පසුගිය වසර තුන තුළ ප්‍රවෘත්ති සහ කාලීන කටයුතු පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර ඉල්ලා අස්වීමේ වෙනසක් ඇති කරනු ඇතැයි එක්සත් රාජධානියේ දේශපාලන නායකයින් බලාපොරොත්තු වූ නමුත් ඔහු ඉල්ලා අස්වීම පිළිගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....