රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹේ!

Date:

කොළඹ LNW:රාජ්‍ය නාට්‍ය උළෙල අද (10) ආරම්භ වෙයි.

ඒ අනුව අද වේදිකා ගත වන්නේ සමන් නන්දන ගේ කැමිලස්ගේ මිහිරි නාට්‍යයයි. සංජීව දිසානායක සහ චන්දිමා සිරිනායක එහි රංගනයෙන් දායක වෙති.

මෙම නාට්‍ය උළෙල එළඹෙන 28 වැනිදා දක්වා කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙයි.

රාජ්‍ය නාට්‍ය උළෙලේ අභිමානවත් 52 සැමරුම මෙලෙස සමරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ගේ කෙනෙහිලිකම් නිසා පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : අද (26) පසුවරුවේ,...

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...