සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)

Date:

කොළඹ LNW:හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ”ආදර සාදය” කාව්‍ය සංග්‍රහය අද (10) පස්වරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත විය.

එය බැරිස්ටා කෝපි සමග කාව්‍යමය සංග්‍රහයක් අතර සංගීතයෙන් වර්ණවත්වූ ප්‍රාසාංගික අත්දැකීමක් ද එකතු කර තිබුණි.

කවියට පෙම්බැඳි හදවත් සමඟ අපූරු කාව්‍යමය සන්ධ්‍යාවක් ලෙස එම අවස්ථාව සංවිධානය කර තිබීමම විශේෂත්වයකි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...