නවක වදය පිළිබඳ පැමිණිලි!

Date:

නවක වදය පිළිබඳ ණැවතත් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි. කැළණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට ශිෂ්‍ය සංගම් නියෝජිතයන් පහර දුන් බවට කිරිබත්ගොඩ පොලිස්ථානයට පැමිණ තිබේ.

ඒ සඳහා අදාළ සිසුවාට උපදෙස් ලබාදුන් බව පවසමින් තවත් සිසුන් හය දෙනෙකුට නේවාසිකාගාරයක් තුළ දී පිරිසක් රදවා තබා තබාගනිමින් ප්‍රශ්න කරමින් පහර දී ඇති බවට පවසමින් කැලණිය පොලිස්ථානය වෙත පැමිණිලි ලැබී තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට සමාජමාධ්‍ය භාවිතා කරමින් අසභ්‍ය දර්ශන යොමුකර නවකවදය ලබාදුන් බවටද පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම පැමිණිලි වලට අදාලව අපරාධ විධිවිධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන අනුව ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යාම සඳහා පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

රෂිකා හෙන්නායක
2022.11.10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...