නීති විරෝධී  දියර රත්‍රන් කිලෝ 02ක් රේගු භාරයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කටුනායක ගුවන් තොටුපොළ රේගුව දියර රත්‍රන් කිලෝ 02ක් සිය භාරයට ගැනීමට සමත් වී තිබේ.

ඒ කිසිවකු විසින්  නීති විරෝධී ලෙස එම  දියර රත්‍රන් රටින් පිට කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීය.

ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට තිබූ ගුවන් යානයකින් මෙම රත්‍රන් රැගෙන යාමට සැලැසුම් කර තිබුණු අතර , ගුවන් තොටුපොළ වැසිකිළියක තිබූ සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී මෙම පාර්සලය හමු වී ඇති බව රේගුව පවසයි .

රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...