Monday, December 11, 2023
spot_img

Latest Posts

ඇපලෝ 8 හි සඳ වටා ගිය ෆ්‍රෑන්ක් බෝමන් විශ්වයට සමුදෙයි.

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇපලෝ 8 හි සඳ වටා ගිය ප්‍රථම අභ්‍යවකාශ මෙහෙයුමට නායකත්වය දුන් නාසා ආයතනයේ හිටපු ගගනගාමී ෆ්‍රෑන්ක් බෝමන් මිය ගොස් තිබේ.

95 හැවිරිදි ඔහු මොන්ටානා හි බිලින්ග්ස්හිදී අභාවප්‍රාප්ත වී ඇත.


1968 දී ඇපලෝ 8 සඳ පිළිබඳ ගවේෂණයේ දී ඒ සඳහා එක්වූ පළමු මිනිසුන් වූයේ බෝමන් මහතා සහ සෙසු ගගනගාමීන් දෙදෙනෙකි.

“නාසා හි හොඳම අයගෙන් කෙනෙක්” සහ “සැබෑ ඇමරිකානු වීරයෙක්” ලෙස ඔහුගේ වැඩ සඳහා සැබවින්ම කැප වූ බව නාසා පරිපාලක බිල් නෙල්සන් පැවසුවේය.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.