කුණු කානුවකට වටිනාකමක් නොලද තැන කලාවෙන් ලැබෙන වටිනාකම!

Date:

සටහන – පුලී

නොවැම්බර් 11, කොළඹ (LNW): කිඹුලන් බවට පත් වූ යෝධ කාණු කටවල්වල සිට යෝධ දුරදක්න බවට පරිවර්තනය වූ උමං මාර්ග දක්වා, මෙම අමුතුආකාරයේ වීදි කලාවන් දැක ගැනීම හරිම අගනේය.

කලාකරුවන් සහ නිර්මාණකරුවන් නගරවල එක් එක් තැන් දක්ෂ කලා කෘති බවට නැවත සකස් කරන ආකාරය මෙමඟින් මනාව ගම්‍ය වේ. මෙම එකතුවට මැසචුසෙට්ස් හි ෆ්ලෙමින්ගෝ ගෑස් මීටරයක්, එංගලන්තයේ සර්පිලාකාර ගල් පවුරක්, ප්‍රංශයේ අතාත්වික බිතුසිතුවමක් සහ ලොව පුරා විවිධ නාගරික විස්මය දනවන වීදි කලාවන් ඇතුළත් වේ.

1. Alligator Drain — By David Zinn in USA


2. E.T. Hydrant — Artist Unknown in Europe


3. Hungry Mural — Artist Unknown in Bordeaux, France


4. Brickwork Bench — By Mahsa Saeidi & Sedighe Eskandarpour at Boulevard Shahed in Shiraz, Iran


5. Spyglass — By 3Steps in Wetzlar, Germany


6. Altered Sign — Monotremu in Timișoara, Romania


7. Spiral Wall — John Bainbridge in UK


8. Flamingo Meter — Tom Bob in Massachusetts, USA


9. The Eye — My Dog Sighs in Wynwood, Miami, Florida

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කබීර් රටම ගිනි තිබ්බාද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන්...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...