අඩුම මුදලකට බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් කාර් එකක් – BAW E7 නොවැම්බර් 13 සිට කෑගල්ලේදී – පැදලාම වෙනස බලන්න !

Date:

Browns EV සමාගම විසින් මෙරට වෙළඳපොලට හඳුන්වා දෙන අලුත්ම විදුලි මෝටර් රථය වන BAW E7 මෝටර් රථය නොවැම්බර් 13,14 සහ 15 යන තෙදින තුළ කෑගල්ල LOLC II ශාඛාවේදී ඔබට පරීක්ෂා කර බැලීමට සහ ධාවනය කර බැලීමට අවස්ථාව හිමිවේ.

චීනයේ නිෂ්පාදිත මෙම BAW E7 මෝටර් රථය ශ්‍රී ලංකාවේ අඩුම මිලකට අලෙවි කෙරෙන විදුලි මෝටර් රථය වේ. නවීන තාක්ෂණික අංගෝපංගවලින් සමන්විත මෙම බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථය අලෙවි කෙරෙන්නේ රුපියල් ලක්ෂ 47ක් වැනි මිලකට ය.

එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 220ක් දක්වා ධාවනය කළ හැකි BAW E7 මෝටර් රථය අඩුම ගමන් වියදමක් සහතික කරයි. එසේම මෙම මෝටර් රථය සඳහා LOLC වෙතින් සුවිශේෂී ලීසිං පහසුකම් ලබාගැනීමට ද ඔබට අවස්ථාව ඇත. එමෙන්ම රුපියල් 50,000ක් ගෙවා මෙම මෝටර් රථය ඇනවුම් කිරීමට ද ඔබට හැකිය.

ඉහත තෙදින තුළ කෑගල්ලේදී Test drive වෙන්කරවා ගැනීම සඳහා 0773644647 අංකයට අදම අමතන්න.

බ්‍රෑන්ඩ් නිව් සුඛෝපභෝගීත්වය, නවීන තාක්ෂණය, ගමන් පහසුව, අවම වියදම පිළිබඳ සජීවී අත්දැකීම විඳගන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ගොඩනැඟුණු ක්‍රිකට් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීමේ අරමුදලට මිලියන 300 ක් පරිත්‍යාග කරයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ...

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...

ලෝක කුසලාන මිශ්‍ර කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාවය සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: මාල දිවයිනේදි ඊයේ නිමාවට...