*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

PTA යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කරන මෙන් ඉල්ලා එක්සත් ජාතීන් ඉදිරිපිට සත්‍යග්‍රහයක්! (PHOTOS)

ත්‍රස්දවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් දින 83 ක් රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර්විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමියන් ඇතුලු වින්දිතයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිටදී අද (11)දින සංකේතාත්මක සත්‍යහ්‍රහයක් පැවැත්විනි.

අරගලකරුවන් පිරිසක් විසින් මෙම සත්‍යහ්‍රහය සංවිධානය කොට තිබුණි.

සත්‍යහ්‍රහය ආරම්භ කිරීමට පෙර එම ස්තානයට පැමිණි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් මහත්මිය වෙතඅරගල කරුවන් විසින් සංදේශයක්ද බාර දුන්හ. ඒ අවස්ථාවේදී හැනා සින්ගර් මහත්මිය විසින් එම ස්තානයේ රඳවා සිටි පොලිස් නිළදාරීන්ට පවසා සිටියේමෙම ස්තානය සාමකාමී උද්ඝෝෂණ වලට ඉඩ තිබෙන තැනක් බවත් එම ස්තානයෙන් ඔවුන්ට ඉවත් වන ලෙසත්ය. එම ප්‍රකාශයත් සමග එම ස්තානයෙන්පොලීසිය ඉවත් විය. පොලීස් නිලදාරීන් විශාල පිරිසක් එම ස්තානයේ රඳවා සිටි අතර ජල ප්‍රහාරක රථයක්ද ඒ අසල රඳවා තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan