Saturday, December 9, 2023
spot_img

Latest Posts

මාස ගණනකින් ඉන්දියාවට ගිහිං නැහැ – ශම්මි ද සිල්වා

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
ශම්මි ද සිල්වා ලෝක කුසලානයට සහභාගි වෙමින්,ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත දැනුම් දීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නට යෙදුණ බවට කරන ප්‍රචාරය බොරුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශමිමි ද සිල්වා පවසයි.

එම සිදුවීම සම්බන්ධයෙන් අප කරන ලද විමසීමකදී තව දුරටත් කරුණු පැහැදිළි කළ ශම්මි සිල්වා තමන් මාස හයකට ආසන්න කාලයකින් ඉන්දියාවට ගොස් නැති බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයාගේ ඇතැම් ප්‍රකාශ සමඟ කරන ලද බලපෑම මත තමන් ලෝක කුසලාන තරගාවලියේ කිසිඳු තරගයක් නැරඹීමට නොගිය බව ද ශම්මි ද සිල්වා පැවසීය.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.