හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොළ මහත්මියගේ 89 වැනි ජන්ම දිනය සැමරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) එතුමියගේ නිවසට ගියේය.
එහි දී ඇය සමඟ උපන් දිනය සැමරූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය සමඟ ගීත කිහිපයක් ගායනා කිරිමට ද එක් විය.
එහිදී ගත් ඡායාරූප පෙළක්ද මේ සමඟ පහතින් දක්වා ඇත.