Monday, December 4, 2023
spot_img

Latest Posts

පලස්තීන ජනතාවට සහයෝගය දක්වමින් ලන්ඩන් නුවර උද්ඝෝෂණයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද එංගලන්තයේ ලන්ඩන් නුවරදී විශාල උද්ඝෝෂණයක් පැවති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ පලස්තීන ජනතාවට සහයෝගය දක්වමින් බවයි වාර්තා වන්නේ.

එය පැවැත්වෙන අතරතුර තවත් පිරිසක් එම උද්ඝෝෂණය ට විරෝධය දක්වමින් පොලීසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබුණු අතර , එම පිරිසෙන් 82ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවයි එරට පොලිසිය පවසන්නේ,

ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින ගැටුම සඳහා විරාමයකට යා යුතු බවත්, තමන් පලස්තීන ජනතාව ට සහයෝගය දක්වන බවත්, උද්ඝෝෂණය කළ පිරිස කියා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ALJAZEERA

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.