මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

Date:

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය පරාජයට පත්ව තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ඡන්ද විමසීම පැවැත්වුණේ ඊයේ (11) දිනයේදී ය.

එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 06 දෙනා අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් 10 දෙනාම ඊට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණි.

ඒ අනුව එම අයවැය වැඩි ඡන්ද 4කින් පරාජය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...