ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!

Date:

කොළඹ LNW:මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක අකර තිබෙන මෙහෙයුම්වලට අදාළව ගෙවුණු පැය 24 තුළ සැකකරුවන් 1105 ක් අත්අඩංගුවට ගෙන

ඒ අනුව ඊයේ (11) දිනයේදී වැටලීම් 1110ක් සිදුකර ඇත.

එමෙන්ම ගංජා ග්‍රෑම් 390ක් සහ අයිස් ග්‍රෑම් 641ක් ද සිය භාරයට ගෙන ඇති අතර හෙරෝයින් සම්බන්ධ වැටලීම් 371ක් සහ අයිස් සම්බන්ධ වැටලීම් 392ක් සිදුකර ඇති බවයි පොලීසිය නිවේදනය කරන්නේ.

මේ අතර ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 7 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ෂණ ආරම්භ කර ඇත.

20 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන ඇති අතර පුනරුත්ථිපනයට යොමුකළ සංඛ්‍යාව 53ක් බව සඳහන්.

මෙම පොලිස් විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 31,597 දෙනෙකු පරීක්ෂා කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී YouTube ආයතනය...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...