තණමල්විලදී විදේශිකයින් ගෙන ගිය බස් රථයකට අනතුරක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තණමල්විල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ලුණූගම්වෙහෙර පොලිස් බල ප්‍රදේශයට අයත් රණවරාව ප්‍රදේශයේ දී, විදේශිකයින් පිරිසක් ගමන් කරමින් සිටි සුඛෝපභෝගී බස් රථයක්, මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර විදුලි රැහැන් කණුවට හානි වීම නිසා ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් ද සිදුව ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ දී බස් රථයේ විදේශිකයන් දහ තුන් දෙනෙකු සිට ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...