ඇරබ් ක්ලැසික් ඇසුරෙන් තැණනු හොඳම කණ්ඩායමේ සමීරටත් තැනක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 13,(LNW) කොළඹ :

යුනයිටඩ් බේස්බෝල් අනුග්‍රහය ඇතිව පැවත් වූ අරාබි ක්ලැසික් බේස්බෝල් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන සමීර රත්නායක තරගාවලියේ දක්ෂතා පදනම් කරගෙන තෝරා ගනු ලබන හොදම ක්‍රීඩකයින් ඇතුළත් වන ආරාබි ක්ලැසික් කණ්ඩායමට නම් කර තිබෙනවා.
මේ තරගාවලියට බොහෝ රටවල් ඇමෙරිකාව,කැනඩාව සහ ජපානය යන රටවල නැවතී ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සමඟ මේ තරගාවලියට මුහුණ දුන්නා.ශ්‍රී ලංකාවට ද ඇමෙරිකාවේ යම් මට්ටමක වෘත්තීමය ක්‍රීඩාව අපේක්ෂාවෙන් සිටින සචින් විජේ ක්‍රීඩා කරනු දකින්නට ලැබුණත්,ඉහතින් සඳහන් කරන රටවල වෘත්තීය ක්‍රීඩාවේ නියැලෙන්නන් සතුව තිබෙන අත්දැකීම් සහ හැකියාවන් සමඟ සමීර තෝරා ගත් දක්ෂයන්ගේ කණ්ඩායමට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් මෙන්ම සමීර ගේ දක්ෂතා මට්ටම ගැන ඔහුට ලැබුණු ඉහළම ඇගයීමක් ද වෙනවා .


සමීර මෙම කණ්ඩායමට තොරා ගෙන ඇත්තේ මැද පෙළ රකින්නා (Center Fielder) ලෙසයි.
තෝරාගෙන ඇති සමස්ත කණ්ඩායම පහතින් දැක්වෙනවා.
1B: Gareth Grundling (Saudi Arabia)
2B: Syam Lafi (Palestine)
3B: Muhammad Hussain (Pakistan – MVP)
SS: Chris Beyers (UAE) / Zan Shariff (Pakistan)
LF: Dylan Ahmed (Palestine)
CF: Sameera Rathnayake (Sri Lanka)
RF: Lorenzo Riddle (UAE) / Moosa Nonomiya (Pakistan)
DH: Gabriel Reque (UAE)
C: Shahid Ahmed (Bangladesh)
P: Aslam Muhammad (Pakistan)

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...