රසිඳුට අද ලෝකයේ 60 වැනියාව හමු වෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 13, කොළඹ LNW:BNI Indonesia International Challenge I 2025 තරගාවලිය නියෝජනය කරන රසිඳු හෙන්දහේවා අද අවසන් 16 දෙනාගේ වටය නියෝජනය කිරිමට නියමිතයි.ලොව අංක 60 ට ශ්‍රේණිගතව සිටින සහ මෙම තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින ප්‍රදිශ්කා බගාස් ෂුජීවෝ අද දවසේ තරගයේදී රසිඳුගේ ප්‍රතිවාදියා බවට පත් වෙනවා.

තරගයේ පළමු තරගයේදි යැන්ග් බියොන්ග් ජියොන්ව වට 2-1 ක් ලෙස පරාජය කරන්නට රසිඳු සමත් වුණා.එහිදී ලකුණු තත්ත්වය සටහන් වුයේ 21 -23,21-17 සහ 21-11 ක් ලෙසයි.අවසන් 32 නාගේ වටයේදී රසිඳුගේ ප්‍රතිවාදියා බවට පත් වුණේ ඉන්දුනීසියානු ක්‍රීඩක හෙන්රිකෝ විභාවෝ වූ අතර එම තරගය වට 2-0 ක් ලෙස ජයගන්නට රසිඳුට හැකි වුණා.එහිදී ලකුණු තත්ත්වය වාර්තා වූයේ 21 – 12 සහ 21- 15 ක් ලෙසයි.

රසිඳු මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 214 වන තැන පසුවෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...