වැඩි ඡන්දයෙන් සම්මත වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW :

ජාතික ජන බලවේගය පාලනය යටතේ පවතින හාලිඇල ප්‍රාදේශීය සභාවේ ලබන 2026 වසර සදහා වන අයවැය වැඩි ඡන්ද 6කින් සම්මත වු බව වාර්තා වේ. සභාපති ප්‍රියන්ත චන්ද්‍රසිරි වරුෂමාන මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදය පැවැත්වුණු බව වාර්තා වන අතර, එහිදි අයවැයට පක්ෂව ඡන්ද 25ක්ද, විපක්ෂව ඡන්ද 19ක් ද ලැබුණු බව වාර්තා වේ.

ලංකා කම්කරු කොන්ග්‍රසයද ජාතික ජන බලවේගය සමග එක්ව අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...