ඉන්දික දිසානායකගේ ස්නැච් වාර්තාවක්

Date:

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත් කර දුන් බර ඔසවන්නෙක් වන මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 බර ඛාණ්ඩයේ ස්නැච් එසවීම්වලදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තබන්නට සමත් වුණා.පොළොන්නරුව, ගල්ලෑල්ල කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන ජාතික බර එසවීමේ තරඟාවලියේදී ඉන්දික මෙම දස්කම දක්වන්නට සමත් වුණා.
එහිදී ඉන්දික විසින් ස්නැච් ක්‍රමයට ඔසවන ලද වාර්තාගත බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 135 ක්.සමස්ත බර එකතුව කිලෝග්‍රෑම් 296 ක් ඔසවන ලද ඉන්දික එහි රන් පදක්කම දිනා ගන්නට සමත් වුණා.එහිදී ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 161 ක බර ප්‍රමාණයක් ඔසවනු ලැබුවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...