රට යන්නේ කොයිබටද?

Date:

ඖෂධ සංස්ථාව රජයේ බැංකු දෙකකින් ලබාගත් රුපියල් කෝටි 1,600ක ණය අයිරා සහ මිල දී ගත් ඖෂධ සඳහා සැපයුම්කරුවන්ට ගෙවීමට තිබෙන රුපියල් කෝටි 1,000ක හිඟ මුදල ගෙවා බේරුමක් නොකරන තුරු රටේ පවතින ඖෂධ හිඟයට සතුටුදායක විසඳුමක් දිය නොහැකි බව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඖෂධ සංස්ථාව ඉහත සඳහන් බැංකු දෙකට ණය අයිරාවෙන් නිදහස් කිරීමට මුදල් ගෙව්වත් ඒවා පොලිය සඳහා අයකර ගන්නා බැවින් ණය අයිරාවෙන් නිදහස් වීමට බැරි තත්ත්වයකට සංස්ථාව මුහුණ දී සිටින බව ද වාර්තා වේ.

ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරයා එවක මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සමග දුරකතන ඔස්සේ බැංකු අයිරා පහසුකම් ලබාගැනීම නිසා සංස්ථාව මෙසේ දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බව සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මසකට එක් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සඳහා වැටුප රුපියල් වලට හැරුවුණු විට ලක්ෂ 43කි.

භාණ්ඩාගාරයට පාඩු සිදුවන සියලු වංචා හැර මේ සිදුවීම් වලින් සිදුවන්නේ කුමක්ද? රටේ තත්වය දිගටම පහතට යන බව නොයෙකුත් ගෝලීය දර්ශක පෙන්වා දෙති.

ජනතාවට සිතන්නට යමක් ………

රෂිකා හෙන්නායක
2022.11.13

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...