ICC T20 ලෝක කුසලානයේ කාසියේ වාසිය එංගලන්තයට!

0
273

ICC T20 පිරිමි ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් MCG හි දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් ය.

ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.1.30ට තරඟය පැවැත්වීමට නියමිතය.

කාසියේ වාසිය එංගලන්තයට හිමි වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පාකිස්ථාන පිළට ආරාධනා කර සිටියි.