සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): පිලිපිනයේ ක්ලාක් හී දී නොවැම්බර් 8 දා ආරම්භ වී නොවැම්බර් 12 වන දා නිමාව දුටු ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා සූරතාවලියේදී එම තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ප්‍රවීන කණ්ඩායම රන් පදක්කම් 25 ක්,රිදී පදක්කම් 32 සහ ලෝකඩ පදක්කම් 29 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ අටවන තැනට පැමිණෙන්නට සමත් විය.පදක්කම් සටහනේ පළමු තැන ඉන්දියාව ද,දෙවන තැන ජපානයද තෙවන තැන සත්කාරක පිලිපීනයද දිනා ගත් මෙම තරගාවලියට වයස අවුරුදු 35 ඉක්මවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිට වයස අවුරුදු 80 ඉක්ම වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද සහභාගි වූහ. වයස 50 පනින විට වන්දනා පමණක් කරන,එක තැනෙක සිරව ක්‍රියාශීලීත්වය අත් හරින සංස්කෘතික වූ අවදානමකින් නිරෝගිකමට අභියෝග කරන සමාජ වපසරියක, ශ්‍රි ලංකාවේ ප්‍රවීන ක්‍රීඩාවට හුස්ම දෙන පිරිස වෙනස් සහ දියුණු සමාජ ආමන්ත්‍රණයක් කරන පිරිසක් ලෙස හැඳින්විය හැකිය.නිරෝගිකම පරම සැපයක් යන්න පදනම් වූ දහමක අසිරිය ගැන නිතර පැවසෙන සමාජයක,එය ප්‍රායෝගික වශයෙන් අත්හදා බලා රනින්,රිදියෙන් සහ ලෝකඩ
පැහැයෙන් ඊට සාක්ෂි දෙන්නෝ මේ ප්‍රවීන ක්‍රිඩක ක්‍රීඩිකාවෝ වෙති.
වයසත් සමඟ මතුවන සෞඛ්‍යමය ගැටළුවලින් රටට අඩුම බාධාවක් කරන සහ වයස රටට කීර්තිය උපයන්න බාධාවක් කර නොගන්නා පුරවැසි කණ්ඩායමක් හැටියට “වයස යනු ඉලක්කමක් පමණි” යන සාධකය තහවුරු කරන මොවුන් සමාජයේ ගතානුගතික සංකල්ප නැවුම් දිශාන්තියකට ගෙන යන්නට ශ්‍රමය සපයන්නෝ ය.ඒ නිසාම ගෞරවයට පාත්‍ර විය යුත්තේ පදක්කම් වර්ණයේ පිළිවෙලට පමණක් නොවේය.සහභාගීත්වයද රත්තරන් ආදර්ශයකි.
පහත දැක්වෙන්නේ ඒ දක්ෂතා ආසියාකරයේ සටහන් කළ ප්‍රවීනයන්ගේ දක්ෂතා ආසියානු ප්‍රවීන මලල ක්‍රීඩා උළෙලේ වෙබ් අඩිවියෙන් එම ඡායාරූප සමඟ උපුටා කරන ලද ජයග්‍රහණයන් සනාත කරන සාධකය.
රන් පදක්කම්ලාභීන්
DURGHA KESHI HOPMAN
KONARA MUDIYANSELAGE THAMARA KUMARI BANDARA
ATHTHANAYAKE MUDIYANSELAGE SRIYANI DARSHANI KANTHI
ATHAUDAHETTI GAMAGE NANDANI ATHAUDA
Women’s 4 x 400m Relay50-54 5:30.43
MUNASINHEGE NILMINI RENUKA RANASINGHE
DAMBARAWE KAHATAGAHAGEDARA SUMITHRA SEELADASA
KONARA MUDIYANSELAGE THAMARA KUMARI BANDARA
ATHTHANAYAKE MUDIYANSELAGE SRIYANI DARSHANI KANTHI
Women’s 4 x 100m Relay50-54 61.78

Women’s 200m50-54 30.17

Women’s 80m Hurdles50-54 17.76

Women’s Triple Jump45-49 9.96M

Men’s 200m 60-64 27.82

Women’s 400m50-54 68.57 .

Men’s 400m50-54 53.15

Men’s 400m35-39 49.29

Women’s 100m75-79 21.28 .

Women’s 100m50-54 14.59.

Men’s 3000m Steeplechase50-54 12:40.88

Men’s 3000m Steeplechase55-59 12:41.00

Women’s High Jump45-49 1.23M

Women’s 5000m Walk 40-44 38:26.18

Women’s 5000m Walk50-54 34:18.23.

Men’s 800m50-54 2:06.34

Women’s 5000m Walk75-79 44:20.73

Women’s Long Jump55-59 4.16M

Women’s 5000m Walk35-39 37:29.22

Women’s Long Jump50-54 4.20M

Women’s Long Jump45-49 4.39M

Women’s 1500m70-74 8:38.82

Women’s Long Jump35-39 4.28M
Momomed Ismail Mohomed Hashim
Men’s 5000m Walk80-84 47:54.21
රිදී පදක්කම්ලාභින්
RAJAKARUNA ABAYARATHNA HERATH MUDIYANSELAGE SUJEEWA SAMPATH KIRIMETIYAWA
JAYATH PERERA WICKRAMASINGHE
VIJITHA SELLAHEWA
GAMMANPILA IMIYAGE DON KARUNARATHNA
Men’s 4 x 400m Relay60-64 3:57.27.
PATRICIA DOREEN GOMEZ
M. EKENAYAKE MUDIYANSELAGE SEELAWATHIE DISSANAYAKA
MAPA MUDIYANSELAGE INDRA KUMARI
KULATUNGA MUDIYANSELAGE EKANAYAKE WIJESINGHE
Women’s 4 x 400m Relay55-59 7:28.99
WASALA ADIKARAMGE ANURUDDHA PRIYADARSHI GUNATHILAKA
WEERAWARNA KURUKULASOORIYA BOOSABADUGE PRABATH MAHESH FERNANDO
HANDAPANGODAGE HISHANTHA DAMINDA PEIRIS
PELPITA GAMARALALAGE JANAKA PRIYANTHA KUMARA
EKANAYAKA MUDIYANSELAGE DILIP UDITHA KUMARA
Men’s 4 x 400m Relay45-49 4:01.12
NAYAKA MUDIYANSELAGE RASIKA DUSHANTHA WIJESENA
MADDUMA GEDARA DON DASUN MADHUSANKA SILVA
KULATHUNGA MUDIYANSELAGE ASITHA KULATHUNGA
JAYADUNDARA ARACHCHIGE NUWAN JAYASUNDARA
Men’s 4 x 400m Relay35-39 3:31.94
AMA DESHIKA PREMATHILAKA
SAMARATHUNGA VIDANA APPUHAMILAGE DON INDIKA CHATHURANI
KAPUWA WATTE GEDARA INOKA DARSHANI CHANDRARATHNA
JAYASOORIYA ARACHCHIGE ARUNI SHIWANTHI JAYASOORIYA
Women’s 4 x 400m Relay35-39 5:04.50

Women’s Triple Jump50-54 7.18M

Women’s 200m75-79 46.23

Women’s Triple Jump60-64 7.88M

Men’s 200m35-39 22.40

Women’s Triple Jump35-39 9.06M

Men’s Hammer Throw80-84 14.00M

Women’s 80m Hurdles50-54 17.99

Women’s Hammer Throw70-74 18.72M

Women’s 400m50-54 74.62

Men’s Pole Vault60-64 2.80M

Women’s Javelin Throw75-79 12.92M

Women’s 400m35-39 70.77

Men’s 400m65-69 65.81

Men’s Javelin Throw65-69 33.81M

Women’s 5000m70-74 31:47.24

Men’s 100m60-64 13.55

Women’s 400m Hurdles45-49 1:04.12

Women’s 2000m Steeplechase55-59 11:07.33

Men’s 300m Hurdles60-64 52.39

Men’s 3000m Steeplechase55-59 13:40.91

Men’s 400m Hurdles40-44 60.26

Men’s Shot Put65-69 9.78M

Men’s 110m Hurdles40-44 16.18

Men’s Shot Put55-59 10.77M

Men’s 5000m Walk55-59 29:51.560

Men’s 5000m Walk45-49 45:25.63.

Men’s 5000m Walk50-54 29:36.08
ලෝකඩ පදක්කම්ලාභීන්
WARUSHA HANNADIGE DUMINDA PRIYADARSHANA SOYSA
NAKANDALAGE DON RANAWEERA
JAYATH PERERA WICKRAMASINGHE
DISSANAYAKE MUDIYANSELAGE TENSONS
Men’s 4 x 100m Relay55-59 53.20
WASALA ADIKARAMGE ANURUDDHA PRIYADARSHI GUNATHILAKA
WEERAWARNA KURUKULASOORIYA BOOSABADUGE PRABATH MAHESH FERNANDO
WALIMUNI PUSHPIKA MANOJ MENDIS ABEYSEKARA
EKANAYAKA MUDIYANSELAGE DILIP UDITHA KUMARA
Men’s 4 x 100m Relay45-49 49.74
JAYAKODY ARACHCHIGE ISHARA AWANTHI
AMA DESHIKA PREMATHILAKA
SAMARATHUNGA VIDANA APPUHAMILAGE DON INDIKA CHATHURANI
JAYASOORIYA ARACHCHIGE ARUNI SHIWANTHI JAYASOORIYA
Women’s 4 x 100m Relay35-39 59.68

Women’s Triple Jump65-69 6.58M

Men’s Triple Jump45-49 12.12M

Men’s Hammer Throw65-69 31.42M.

Women’s 200m50-54 31.76

Women’s Javelin Throw55-59 21.26M

Women’s 400m60-64 86.86

Men’s Pole Vault55-59 2.30M

Women’s Javelin Throw40-44 27.63M

Men’s Javelin Throw65-69 30.95M

Men’s Javelin Throw50-54 45.23M

Women’s 5000m40-44 21:17.69

Women’s 100m50-54 15.19

Women’s 400m Hurdles45-49 1:23.49

Men’s 300m Hurdles60-64 55.34

Women’s 300m Hurdles50-54 90.26

Men’s High Jump40-44 1.70M

Men’s Discus Throw65-69 35.77M

Women’s 800m70-74 4:18.07

Women’s 800m55-59 3:16.80

Women’s 5000m Walk50-54 40:19.34

Men’s 800m60-64 2:30.58

Men’s 800m55-59 2:32.62

Women’s Long Jump60-64 3.47M

Men’s 100m Hurdles60-64 20.72 .

Men’s 1500m60-64 5:27.57

Women’s Discus Throw55-59 21.31M
