දුම්රිය ගමන් වාර 10ක් අවලංගුයි. තවත් ගමන් වාර රැසක් අවිනිශ්චිත තත්වයක !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 14) දිනයේදී ධාවනය වීමට නියමිතව තිබුණු දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

ඒ, දුම්රිය රියදුරන් සහ රියදුරු සහායකයින් නොමැති වීම හේතුවෙනි.

එමෙන්ම අද දිනයේදී ධාවනය වීමට ඇති තවත් දුම්රිය ගමන් වාර 22ක් අවිනිශ්චිත තත්වයක පවතින බවත් සඳහන්.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් බඳවා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන අතර මේ දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඔවුහු පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබිලා නෑ – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : රජය ආපදාවෙන් පීඩාවට...

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...