2024 මහ මැතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීමේ අලුත්ම ප්‍රතිශතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

මේ වන විට 2024 මහ මැතිවරණයට අදාළ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර පැය 5ක කාලයක් ගතව තිබෙන අතර, අද පෙරවරු 10 වනවිට ගත වූ පැය 3ක කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය 20ර්‍% ඉක්මවා තිබුණි.

  • කොළඹ දිස්ත්‍රික්කය – 20%
  • ගම්පහ දිස්ත්‍රික්කය – 20%
  • කළුතර දිස්ත්‍රික්කය – 20%
  • මහනුවර දිස්ත්‍රික්කය – 22%
  • මාතලේ දිස්ත්‍රික්කය – 24%
  • නුවර එළිය දිස්ත්‍රික්කය – 20%
  • ගාල්ල දිස්ත්‍රික්කය – 19%
  • මාතර දිස්ත්‍රික්කය – 10%
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 22%
  • යාපනය දිස්ත්‍රික්කය -16%
  • කිලිනොච්චිය දිස්ත්‍රික්කය – 25%
  • මන්නාරම දිස්ත්‍රික්කය – 28%
  • වව්නියාව දිස්ත්‍රික්කය – 25%
  • මුලතිව් දිස්ත්‍රික්කය – 23%
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 09%
  • දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 18%
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 23%
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 22%
  • පුත්තලම දිස්ත්‍රික්කය – 22%
  • අනුරාධපුරය දිස්ත්‍රික්කය – 25%
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 23%
  • බදුල්ල දිස්ත්‍රික්කය – 23%
  • මොනරාගල දිස්ත්‍රික්කය – 14%
  • රතනපුර දිස්ත්‍රික්කය – 25%
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 20%

ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවගේ දැඩි උනන්දුවක් තිබෙන බව දක්නට ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...