දහවල් 12 වෙද්දී දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දහවල් 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පහත පරිදි වේ.

ත්‍රිකුණාමලය – 45%
ගම්පහ – 40%
බදුල්ල – 41%
නුවරඑළිය – 40%
දිගාමඬුල්ල – 35%
මහනුවර – 30%
කුරුණෑගල – 28%
මාතර – 34%
කෑගල්ල – 32%
මඩකලපුව – 32%
පුත්තලම – 30%
පොලොන්නරුව – 42%
මාතලේ – 40%
කොළඹ – 32%
අනුරාධපුර – 40%
කළුතර – 30%
රත්නපුර – 35%
ගාල්ල – 24%

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...