ජන්දය ප්‍රකාශ කිරීමේ නවතම තත්ත්වය මෙන්න !

Date:

කොළඹ LNW: 2024 මහ මැතිවරණයට අදාළව ජන්ද විමසීම තවදුරටත් සිදුවන අතර පස්වරු 04.00ට එය අවසන් වීමට නියමිතයි.

පෙරවරු 07.00ට ඇරඹි ජන්දය ප්‍රකාශය කිරීම පස්වරු 02.00 වමන විට සමස්තයක් ලෙස බහුතරයක් දිස්ත්‍රික්ක වල 50% ඉක්මවා තිබේ.

වැඩියෙන් ජන්දය ප්‍රකාශ කර තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. පස්වරු 02.00 වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 60%ක් ලෙසයි දැක්වෙන්නේ.

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ජන්ද විමසීම සිදුවෙයි.

පස්වරු 02.00 වන විට දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත අයුරිනි.

ගම්පහ – 52%
කළුතර – 45%
මහනුවර – 50%
මාතලේ – 55%
නුවරඑළිය – 60%
ගාල්ල – 49 %
මාතර – 50%
හම්බන්තොට – 48%
යාපනය – 42%
කිලිනොච්චිය – 46.1%
මුලතිව් – 50%
මන්නාරම – 55%
බදුල්ල – 54%
රත්නපුර – 55%
කෑගල්ල – 50%
මඩකලපුව – 47%
දිගාමඩුල්ල – 42%
ත්‍රිකුණාමලය – 51%
කුරුණෑගල – 38%
පුත්තලම – 41%
අනුරාධපුරය – 52%
පොළොන්නරුව – 51%

මොණරාගල – 47

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...