ඡන්දය අවසන් වෙද්දී දිස්ත්‍රික් මට්ටමින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය (Update)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වූ පස්වරු 04.00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහත පරිදි වේ.

කොළඹ 65%
නුවරඑළිය 68%
කුරුණෑගල 64%
මඩකලපුව 61%,
මාතර 64%
පුත්තලම 56%
අනුරාධපුර 65%
බදුල්ල 66%
මන්නාරම 70%
ත්‍රිකුණාමලය 67%
මුලතිව් 63%
කෑගල්ල 64%
පොලොන්නරුව 65%
රත්නපුර 65%
ගාල්ල 64%
යාපනය 69%
හම්බන්තොට 60%
මාතලේ 67%
කෑගල්ල 65%
මොනරාගල 63%
වව්නියාව 65%
කිලිනොච්චි 62%
මහනුවර 62%
කළුතර 64%
අම්පාර 62%
ගම්පහ 66%

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...