අද පැවති මහ මැතිවරණය ගැන දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයිනගෙන් ඉහළ සහතිකයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

අද පැවති මහ මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර, දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ මෙවර මහ මැතිවරණය සාමකාමීම මැතිවරණය ලෙස මෙරට ඉතිහාසයට එක්වන බවයි.