හම්බන්‍තොට තැපැල් ඡන්ද ජයත් මාලිමාවට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

මේ වනවිට 2024 මහ මැතිවරණයේ හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය ජයගෙන ඇත .

ජාතික ජන බලවේගය – 17,326
සමගි ජන බලවේගය – 1,623
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,293  
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 774
සර්වජන බලය – 188

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...