භූතයා පහනෙන් එළියට පැමිණ සිටී! – කෘතිම බුද්ධිය සහ අප (2 කොටස)

කෘතීම බුද්ධියකින් ලෝකයේ උඩුයටිකුරුව ගැන ඉඟි සැපයූ සිනමාංග!සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Artificial Intelligence හෙවත් කෘතීම බුද්ධිය යොදා ගනිමින් ඇල්ගොරිතමයකින් සජීවීකරණය කරන ලද චිත්‍රපටයක් කවදා හෝ ඔබ නරඹා තිබේද? නූතන තාක්ෂණය සමඟ දැන් දැන් අලුත්වන ලෝකයේ දියුණුවට සේවයක් සපයන මේ AI තාක්ෂණය චිත්‍රපටවල සාර්ථකත්වයට ද යොදා ගනියි. තිරපිටපත් ලිවීමට, ග්‍රැෆික්ස් සැලසුම් කිරීමට, නළු … Continue reading භූතයා පහනෙන් එළියට පැමිණ සිටී! – කෘතිම බුද්ධිය සහ අප (2 කොටස)