රන් මිල ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙළෙඳපොළ දත්ත අනුව, මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව තොරතුරු වාර්තා වේ.

ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 160,500 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 173,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

කැරට් 22 රන් පවුමක් රු 159,500ක් ලෙසත් කැරට් 24 රන් පවුමක් රු 172,500ක් ලෙස ඊයේ (13) දිනයේදී සඳහන් වී තිබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම