එක්තරා රැඳවුම් කඳවුරක කථාවක් : පල්ලෙකැලේ (03) කඳවුරු ජීවිතය තුළ අඩස්සි ගත කිරීම

මා පොලිස් කූඩුවේ සිටි අවසන් කාල සීමාව තුල මාගේ මවට මාව බැලීමට පැමීණීමට අවස්තාව සලසාදී තිබින. එසේ හෙයින් මේ කාලය වන විට ජීවිතය පිළිබඳ යම් විස්වාසයක් මා තුල ගොඩ නැගෙමින් තිබින. මේ කාලය තුල සිදුවු විශේෂ සිද්දියක් නම් කැරැල්ළේදී මියගිය එ.ජා.ප. ප්‍රබලයෙකුගේ ඥාතියෙකු පොලීසියට පැමිණ කූඩුවේ සිටි මා දෙස විපරමින් බලා ආපසු පිටත්ව යාමයි.(එයට හේතුව … Continue reading එක්තරා රැඳවුම් කඳවුරක කථාවක් : පල්ලෙකැලේ (03) කඳවුරු ජීවිතය තුළ අඩස්සි ගත කිරීම