*
Saturday, November 16, 2024
spot_img

Latest Posts

ජනතා සුනාමිය හමුවේ එළියට විසිවුණු හිටපු මැති ඇමතිවරුන් මෙන්න !

සටහන – රුවන් නෙළුගොල්ල

09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් රැසක් මෙවර මහමැතිවරණයේදී පරාජයට පත්වී තිබේ. පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජයේ සහ රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රබල ඇමති තනතුරු දැරූ පිරිසක් ද මේ අතර සිටිති.

කොළඹ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – සුසිල් ප්‍රේම්ජයන්ත, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ
සමගි ජන බලවේගය – මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – සරත් වීරසේකර
සර්වජන බලය – උදය ගම්මන්පිල

ගම්පහ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, කෝකිලා ගුණවර්ධන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර
සර්වජන බලය – චන්න ජයසුමන, මිලාන් ජයතිලක

කළුතර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – රාජිත සේනාරත්න, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – සංජීව එදිරිමාන්න
සර්වජන බලය – රොෂාන් රණසිංහ

මහනුවර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – මහින්දානන්ද අලුත්ගමගේ, වේලු කුමාර්
සමගි ජන බලවේගය – තිස්ස අත්තනායක, වසන්ත යාපා බණ්ඩාර
සර්වජන බලය – දිළුම් අමුණුගම

මාතලේ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක

නුවර එළිය දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය – නිමල් පියතිස්ස

ගාල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර
සමගි ජන බලවේගය – චන්දිම වීරක්කොඩි, බන්දුලාල් බණ්ඩාරිගොඩ

මාතර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – කංචන විජේසේකර
සමගි ජන බලවේගය – බුද්ධික පතිරණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – නිපුණ රණවක
සර්වජන බලය – වීරසුමන වීරසිංහ

හම්බන්තොට දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ
සමගි ජන බලවේගය – උපුල් ගලප්පත්ති

අනුරාධපුර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන්

බදුල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු
සමගි ජන බලවේගය – ඩිලාන් පෙරේරා
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – වඩිවේල් සුරේෂ්

මොනරාගල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ශෂීන්ද්‍ර රාජපක්ෂ

රත්නපුර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – පවිත්‍රා වන්නිආරච්චි, මුදිතා ද සොයිසා, ජානක වක්කුඹුර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ප්‍රේමලාල් ජයසේකර

කෑගල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, දුෂ්මන්ත මිත්‍රපාල
සර්වජන බලය – රාජිකා වික්‍රමසිංහ

කුරුණෑගල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, අසංක නවරත්න
සමගි ජන බලවේගය – අශෝක් අබේසිංහ, තුෂාර ඉඳුනිල්, චරිත හේරත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ජොන්ස්ටන් ප්‍රනාන්දු

පුත්තලම දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – අරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය

සර්වජන බලය – කපිල අතුකෝරළගේ

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – – ඩී. වීරසිංහ

මඩකලපුව දිස්ත්‍රික්කය

මක්කල් විඩුතලෙයි පුලිගල් – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්

යාපනය දිස්ත්‍රික්කය

ITAK – එම්. ඒ. සුමන්දිරන්
EPDP – ඩග්ලස් දේවානන්දා

මෙවර මහමැතිවරණයට තරග කර පරාජයට පත්වූ, පසුගිය පාර්ලිමේන්තුවේ නොසිටි නමුත් ආන්දෝලනාත්මක චරිත

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – රංජන් රාමනායක, ටී. එම්. ඩිල්ෂාන්
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – සාගල රත්නායක, රෝසි සේනානායක
සර්වජන බලය – දහම් සිරිසේන

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ තවත් මැති ඇමතිවරුන් රැසක් මෙවර මහමැතිවරණයට තරග කිරීමට හෝ ඉදිරිපත් වූයේ ද නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan