ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාවක් මෙවර පාර්ලිමේන්තුවට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ (LNW):

මෙවර මහ මැතිවරණයෙන් , ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙන අතර, මෙහිදී කාන්තාවන් 21 දෙනෙකු මැතිසබයට තේරී පත්වී ඇත.

ඉන් වැඩි පිරිසක් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පත්ව ඇත.

ඒ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,  කෞෂල්‍යා ආරියරත්න,  සමන්මලී ගුණසිංහ,  හේමාලි සූජීවා,  නිලන්ති කොට්ටහච්චිගේ, ඔෂානි උමංගා,  තුෂාරි ජයසිංහ,  අනුෂ්කා තිලකරත්න,  ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි,  හසාරා ලියනගේ,  සරෝජා පෝල්රාජ්,  මුතු රත්වත්තගේ,  ගීතා හේරත්, හිරුණි විජේසිංහ,  අම්බිකා සැමුවෙල්,  චතුරි ගංගානි,  නිලුෂා ගමගේ,  සාගරිකා අතාවුද සහ දීප්ති වාසලගේ යන මන්ත්‍රීවරියන් මෙලෙස 10 වන පාර්ලිමේන්තුවේ සදහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්ව සිටිනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින්, රෝහිණි කවිරත්න,  චමින්ද්‍රානි කිරිඇල්ල යන මන්ත්‍රීවරියන් තේරී පත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...