යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබාදිය හැකි උපරිම සහය ලබාදීමට සූදානම් – සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ ලෙසට ම, ‘‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’’මෙරට ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් ගොඩනැගීමට හැකියාව උදාවේවායි සමගි ජන බලවේගය ලෙස තමන් ප්‍රාර්ථනා කර සිටින බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එමෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එදා විපක්ෂ දේශපාලඥයෙකු ලෙස ප්‍රකාශ කළ පරිදි ම, පැවති දේශපාලන බලවේග, තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති කඩ කරන නීති සම්පාදනය කළ ආකාරය අමතක නොකරන ලෙස අපි වත්මන් රජයට ද සිහිපත් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා ඉහළට – අගමැති හරිනි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : රජය විසින් ගනු...

Jeffrey Archer : අසාමාන්‍ය ජීවිතයේ සමාප්තිය…..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ප්‍රබන්ධ කතාවකටත් වඩා...

සතිය තීරණාත්මකයි.කථානායකට ඉල්ලා අස්වෙන්නැයි සජබෙ යළි ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග...