හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

0
1298

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

මෙම ඡන්ද විමසීම ඊයේ (16) පැවැත්වී ඇත.

එහිදී එහිදී පොදු විපක්ෂයට සභික ධුර 68ක් හිමිව තිබූ අතර ජාතික ජන බලවේගය හිමිව තිබුණේ සභික ධුර 32ක් පමණි.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හක්මන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද මෙම සමූපකාර නිලවරණයට තරගවැදී තිබිණි.