ඊනියා කාබනික පොහොර වැඩසටහනෙන් තේ වගාව විනාශ වුණා – විපක්ෂ නායක (VIDEO)

Date:

පොහොර තහනම් කොට, ප්‍රයොගික නොවන ලෙස කාබනික පොහොර වැඩසටහනක් රැගෙන ඒම හේතුකොට ගෙන ලොව ප්‍රමුඛ පෙළේ තේ සන්නාමය පැවති ලංකාවේ තේ වෙළඳපොළ අසාමාන්‍ය ලෙස කඩා වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ප්‍රශ්නයක් යොමුකරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විටත් විශාල තේ වතු නිසරු බිම් බවට පත්ව ඇති බවත්, තේ කර්මාන්ත ශාලා බලවත් කඩාවැටීමකට ලක්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, පොහොර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ අතර තේ වල ප්‍රමිතිය පහළ ගොස් ඇති බවත් පැවසූ අතර මේ තත්වයෙන් තේ කර්මාන්තය මුදවා ගැනීම උදෙසා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරුණු ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...