ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ආයතන ලේඛනයක් එලෙස සභාගත කරයි!

Date:

රාජ්‍ය ආයතනවල ලේඛනයක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (17)පාර්ලිමේන්තුවේදී සභාගත කළේ ය.

මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ආයතන ලේඛනයක් එලෙස සභාගත කළ බවයි.

එම ලේඛනයට අනුව රජයට අයත් ආයතන සංඛ්‍යාව 1,283 කි

වැය ශිර්ෂ 19ක් යටතේ මුදල් වෙන් කරන එම ආයතන අතරට,

◾අමාත්‍යාංශ 29 ක් ,
◾දෙපාර්තමේන්තු 99 ක් ,
◾දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක් ,
◾පළාත් සභා 09 ක්
◾ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 ක්
◾පළාත් පාලන ආයතන 341 ක්

ඇතුළත් ය.

එම ලේඛනයට අනුව රාජ්‍ය ව්‍යාපාර ඇතුළුව හිමිකාරිත්වය සහිත ආයතන සංඛ්‍යාව 420 කි.

රෂිකා හෙන්නායක
2022.11.17

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...