විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ධුරය විජිතට

සටහන – රුවන් නෙළුගොල්ල

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය වශයෙන් විජිත හේරත් මහතා මීට මඳවේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නේය.