සටහන – පුලී
නොවැම්බර් 18, කොළඹ (LNW): ලෝකයේ ලස්සනම රටවල් මොනවා දැයි තෝරා ගැනීම වර්තමානයේ දී කළ නොහැකි දෙයක් ලෙස පෙනේ – ඔබ එක එක රටවල් වල ගොස් ඇති සංචාරකයින්ට සවන් දීමෙන් විවිධාකාරයේ ඔබ නොදත් බොහෝ දේ දැනගැනීමට හැකි වීමෙන් කුමක් ද ලස්සනම රට යන්නට ප්‍රශ්නාර්ථයක් ඇති වනවා නොඅනුමානය.
පෘථිවියේ ලස්සනම රටවල් 11 හි මෙම ලැයිස්තුව ගොඩනඟා ඇත්තේ කඳු මුදුන් තරණය කළ, නගරවල සැරිසැරූ සහ ඇස් දකින්නට පින් කළ ආකාරයේ සොඳුරු දර්ශනයන් දැකබලාගත් යන දසුන් ඉදිරිපිට විවෘතව සිටි පුද්ගලයින්ගේ සැබෑ අත්දැකීම් මත ය.
මායාවක් වැනි වෙරළ තීරයන් සහ ග්ලැසියර කැටයම් කළ නිම්නවල සිට වර්ණවත් ගම්මාන සහ පුරාණ නගර දක්වා, මෙම රටවල් දිවේ.
ඔබ ඔබේ ඊළඟ නැවතුම එහෙමත් නැතිනම් සංචාරය සැලසුම් කරන්නේ නම් හෝ ඔබේ බකට් ලැයිස්තුව ගොඩනඟන්නේ නම්, සංචාරකයින් පවසන පරිදි ඔබට මග හැරිය නොහැකි ගමනාන්තයන් මෙම රටවල් වනු ඇත.
ඉඳින් අපි බලමු! යන්නම ඕනි තැන් ටිකක්!
New Zealand – The Undisputed Crown Jewel

Greece – Ancient Beauty Meets Mediterranean Magic

Italy – UNESCO’s Treasure Trove

Japan – Where Tradition Meets Natural Splendor

Switzerland – Alpine Perfection

Norway – Fjords and Northern Lights

Indonesia – Tropical Paradise Across Thousands of Islands

Canada – Vast Wilderness and Natural Wonders

Iceland – Fire and Ice Wonderland

India – Diverse Landscapes from Himalayas to Beaches

Thailand – Tropical Paradise of Southeast Asia
