තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

0
693

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW :

අද (18) අද පස්වරු 6.55ට පමණ , තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධියෙන් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 68 සහ 59 වියේ පසුවන අඹුසැමි යුවළක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.