මැතිවරණයක් පවත්වන්නට බැරි එකම බාධාව විපක්ෂ නායක සජිත් හෙළිකරයි ! (VIDEO)

Date:

මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූල වශයෙන් කිසිදු බාධාවක් නැති බවත් ඇත්තේ එකම බාධාවක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ බාධාව වන්නේ මැතිවරණයෙන් පසුව ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධව ආණ්ඩුවට ඇති ඇඟ කිලිපොලා යන භීතිය යැයි ද,එනිසා ආණ්ඩුව මැතිවරණයකට රැගෙනයාම පිස්සු බල්ලෙක් නාවන්නට ගෙන යනවා වැනි අපහසු කටයුත්තක් යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරවීම ගැන රට නොමඟ යවන්න එපා යැයි කී විපක්ෂ නායක මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ වගන්ති ගෙනහැර පෑවේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අගමැතිවරයා , ජනතාව සහ රට නොමග යවන ප්‍රකාශයක් සිදු කරන බවත්, එය සහමුලින්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...