ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ කොංග්‍රසයේ ජය රිපබ්ලිකානුවන්ට – නැන්සි පෙලෝසිට පුටුව අහිමිවන ලකුණු.

Date:

ඇමරිකාවේ පැවැති මධ්‍යවාර මැතිවරණයේ කොංග්‍රසයේ පහළ සභා ගර්භයේ බහුතරය සඳහා අවශ්‍ය ආසන 435 කින් යුත් හවුස් හි ආසන 218-223 අතර ප්‍රමාණයක් රිපබ්ලිකානුවන් දිනා ගනු ඇතැයි එක්සත් ජනපද CBS පුවත් සේවය වාර්තා කර තිබේ.

නෙවාඩාහි ඩිමොක්‍රටික්ස් පක්ෂ ජයග්‍රහණයත් සමඟ සෙනෙට් සභාවේ ආධිපත්‍ය ඩිමොක්‍රටිස් පාක්ෂිකයන් සතු වූ නමුත් කොංග්‍රසය රිපබ්ලිකානුවන්ට යාමත් සමඟ භේදකාරී රිපබ්ලිකන් දේශපාලන මණ්ඩලය බොහෝ දේට එකඟ නොවිය හැකි අතර, ඉදිරි වසර දෙක සඳහා ජනාධිපති ජෝ බයිඩන්ගේ න්‍යාය පත්‍රය ඇනහිටීමට මෙය ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව පසුගිය වසර දෙක තුළ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ව්‍යවස්ථාදායක ජයග්‍රහණ මාලාවක් ලබා ගැනීම දෙස බලා සිටින පක්ෂයකට, එයම සැලකිය යුතු ජයග්‍රහණයක් වනු ඇත.


නව කොංග්‍රසය එළැඹෙන ජනවාරි මාසයේදී රැස්වනු ඇති අතර, සභාවේ මීළඟ කථානායකවරයා ලෙස ඩිමොක්‍රටික් නැන්සි පෙලෝසි වෙනුවට රිපබ්ලිකානුවන් විසින් තෝරා ගන්නා ලද කෙවින් මැකාති නිල වශයෙන් තේරීපත් වනු ඇත. මේතු සමඟ කොන්ග්‍රස් මැතිවරණ සිතියම වෙනස් කිරීමට මධ්‍ය වාර ජයග්‍රහණය හේතුවනු ඇති බව රිපබ්ලිකානුවන් විශ්වාස කරයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...