භූමිතෙල් හිඟයෙන් කර්මාන්තකරුවන්ට ගැටලු

Date:

මහනුවර දිස්ත්‍රික්කයේ කොතැනකවත් භූමිතෙල් සොයාගැනීමට නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සුළු අපනයන භෝග නිෂ්පාදනය ඇතුළු කර්මාන්ත සඳහා භූමිතෙල් අත්‍යාවශ්‍ය වන අතර කළුකඩයෙන් හෝ භූමිතෙල් මිලදී ගැනීමට නොහැකි තත්වයක් මේ වනවිට උද්ගතව ඇති බවයි ඒ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

ඒ අනුව රජය කඩිනමින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර වහාම මීට විසඳුමක් දියයුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...