අපට වෙච්චි දෙයින් පාඩම් ඉගෙන ගන්න – නාමල් ආණ්ඩුවට කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට අසීමිත බලයක් ලැබුණු හැම ආණ්ඩුවක්ම කෙටි කාලයක් තුළ ඇද වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපට නම් ඔවැනි බලයක් ලැබුණා, අපි තුන් දෙනෙක්ට වැටුණා. අපට වෙච්චි කාරණාවලිනුත් පාඩම් ඉගෙන ගෙන, මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙච්චි දෙයිනුත් පාඩම් ඉගෙන ගෙන, 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වෙච්චි දෙයිනුත් පාඩම් ඉගෙන ගන්න. මොකද මේ හැම තුනෙන් දෙකේ ආණ්ඩුවක්ම වැටුණා. මේ අසීමිත බලයක් ලැබිච්ච හැම ආණ්ඩුවක්ම කෙටි කාලයකින් වැටිලා තියෙනවා. ඉතින් මෙතුමන්ලා ඒ සියලු දේවලින් පාඩම් ඉගෙන ගෙන රටේ දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් කටයුතු කරයි කියලා මම හිතනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 18) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...