අලුත් කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (නොවැම්බර් 19) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරු 10.00 ට කැබිනට් රැස්වීම ආරම්භ වීමට නියමිත ය.

කැබිනට් අමාත්‍යවරුන් 21 දෙනෙකු ඊයේ දිවුරුම් දුන් අතර ඔවුන්ගෙන් බහුතරය පළමු වරට කැබිනට් තනතුරු දරන්නන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...