ව්‍යවස්ථා සභාව පොලිස්පතිගේ සේවා දිගුව ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි !

Date:

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිව්වැනි වරටත් ලබාදුන් සේවා දිගුව ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (18) රැස්වූ අවස්ථාවේදී ය.

එහිදී ඔවුන් ඒකමතිකව තීරණය කර ඇති ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් අවසන් සේවා දිගු දෙකම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට යි.

සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ 2023 මාර්තු 26 වනදා සිට වන අතර ඔහුට අවස්ථා 4කදී සේවා දිගු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...

මීළඟ උතුරු කොරියානු නායකත්වයේ උරුමය කිම් ජොන් උන් ගේ දියණියටද?

සටහන – පුලී පෙබරවාරි 13, LNW (කොළඹ):  උතුරු කොරියානු නායක...

වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ තායිවානය ‘තීරණාත්මක’ ගිවිසුමකට අත්සන් තබයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...