සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): ලෝක කුසලාන ක්‍රිකට් අවසාන තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.ලෝක කුසලාන තරගාවලියේ පළමුව පන්දුවට පහරදීමෙන් තරගය ජය ගැනීමට හැකිය යන මතය දැඩිව සමාජගත වි ඇති මොහොතක පැටි කමින්ස් සිය කණ්ඩායම සමඟ නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේ පන්දු යැවීම තෝරා ගැනීම කාගෙත් විශාල අවධානයතට ලක්ව ඇත.
